• >>
  • Treasures
  • >>
  • රජ කල සිට පරම්පරා අටක අක්ෂි විශේෂඥයෝ
රජ කල සිට පරම්පරා අටක අක්ෂි විශේෂඥයෝ

රජ කල සිට පරම්පරා අටක අක්ෂි විශේෂඥයෝ

Average Reviews

Description

පිළිමතලාවේ කහඹේ කියන ගමේ තාම ඉන්නවා iv වන බුවනෙකබාහු රජ සමයේ සිට පැවතෙන පුරාණ දෘෂ්ටි විශේෂඥ පරම්පරාවේ අටවෙනි පුරුක. මේ පරම්පරාවේ අය පළිඟු පාෂාණයෙන් ඇස් කණ්ණාඩි හදනවා. රජ කාලේ ඉඳන් එන මේ තාක්ෂණය තාමත් ක‍්‍රියාත්මකයි. ඒ ආඩම්බරය අපිට. ඒ කියන්නෙ රටට.

Photos

Categories

SI

Statistic

21 Views
0 Rating
0 Favorite
0 Share

Map

Claim Listing

Is this your business?

Claim listing is the best way to manage and protect your business.