• >>
  • Treasures
  • >>
  • ගී කියන මත්ස්‍යයන් සමඟ සංචාරේ…
ගී කියන මත්ස්‍යයන්  සමඟ සංචාරේ…

ගී කියන මත්ස්‍යයන් සමඟ සංචාරේ…

Average Reviews

Description

මඩකළපු නගරය කාත්තන්කුඩියට යා කරමින් දිවෙන ලංකාවේ දිගම යකඩ පාලම වූ කල්ලඩි පාලම ළඟ සිංදු කියන මාළුවෝ ඉන්න බවට හරිම ප‍්‍රසිද්ධයි. සංගීතමය ශබ්ද රටා ඇති මේ මාළුවෝ රාත‍්‍රියේදී ධීවරයන්ට මග කියන බවට විශ්වාසයි. මේ තරම් සුන්දර කාව්‍යාත්මක දේ සැඟවුණු සිරි අසිරිය නම් ශ‍්‍රී ලංකාවම පමණයි. ඒ සොඳුරු බව  අපේ ඇසට නිධානයක්.

Photos

Categories

SI

Statistic

25 Views
0 Rating
0 Favorite
0 Share

Map

Claim Listing

Is this your business?

Claim listing is the best way to manage and protect your business.