අංගම්පොර කියන්නේ අවුරුදු තිස් හතළිස් දාහක් තිස්සෙ අපේ මේ පුදුම දිවයිනටම ආවේණික වුණු දේශීය සටන් කලාවක්. නිල සාත්තරේ, මන්තර සාත්තරේ, නක්සාත්තරේ වගේම වෙදකමත් මේ සටන් ශිල්පය එක්කම ඉගෙන ගැනීම අනිවාර්යයි. ඒත් සුද්දගෙ කාලෙ මේ අංගම්පොර ශිල්පය තහනම් වුණේ සුද්දට මේ ක්රම සහ විධි අල්ලගන්න බැරි වුණු නිසයි. දැන් දැන් මේ අංගම්පොර ශිල්පය නැවත රටේ අහුමුලූවලින් හිස ඔසවන එක අපිට අභිමානයක්. ඒ් වගේම ඒ අභිමානය අපේ ඇසට නිධානයක්…
Claim listing is the best way to manage and protect your business.