ඉන්දියන් සයුරේ අසිරිමත් ම දිවයින වූ මේ ලංකාවේ ඇති සම්පත් අනන්තයි අප්‍රමාණයි. ඒ සැඟවුණු අසිරිය තුළ අතිශය සුන්දර ස්ථාන, අපිටම අවේණික සංස්කෘතිකාංග, දේශිය ආහාර පාන, නිල වෙදකම්, හෙළ වෙදකම්, හෙළ ගොවිතැන් සහ අපූර්ව මිනිසුන් අපිට උරුම නිධානයි. එවන් වූ ඇසට නිධානයන් වළලා තබා නොගෙන ලෝක උරුමයක් බවට පත් කරන චමත්කාරජනක සිනමන් ව්‍යාපෘතිය සමග ඔබත් එක්වන්න. ඔබ දකිනා එවන් නිධානයක් ගැන අපට කියන්න.
ඔබේ වටිනා කතාව රැගත් ඡායාරූප සහ වීඩියෝ මෙතනින් ෂෙයාර් කරන්න.
අවුරුදු සීයකට එපිට රද්දල්ගොඩ, අම්බලන්වත්ත ගමේ පැළපදියං වෙලා උන්නු මල්ලූ දැරිවි දෑහට මුලිච්චි වුණු කල්එළියෙ…
ලෝකයේ විවිධ රටවල්වල රූකඩ තිබුණත් කදුරු ලීයෙන් තනා, නූලකින් නැටවූ හුරුබුහුටි නූල් රූකඩ තිබුණේ ලංකාවටම…
හුඟක් අය පටලව ගත්තට ආයුර්වේද බෙහෙත් සහ සිංහල බේත් එකක් කියල. දෙකම එකක් නෙවේ. දෙකක්
මඩකළපු නගරය කාත්තන්කුඩියට යා කරමින් දිවෙන ලංකාවේ දිගම යකඩ පාලම වූ කල්ලඩි පාලම ළඟ සිංදු…